About Us

behind the scenes at beyond

ඔබ Future Path Institute අප Cryptocurrency Trading පාඨමාලාව සමග සම්බන්ද විය යුත්තේ ඇයි ?

1) රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයනතනයක් වීම.

2) සති ගණනක් එකම දේ උගන්වමින් ඔබගේ කාලය කා නොදමා, අවශ්‍ය දේ පමණක් එක් දිනකින් ඕනෑම දැනුම් මට්ටමක සිටින අයෙකුට 100% තේරෙන පරිදි, සරළව සිංහල භාෂාවෙන් ඉගැන්වීම.

3) අප හා සම්බන්ද වූ පසු කිසිදු ආකාරයකට පුද්ගලයන් සෙවීම (Network/Pyramid) වැනි කටයුතු මගින් මුදල් ඉපයීමට අනවශ්‍ය වීම සහ 100% Cryptocurrency Trading මගින් පමණක් දිනකට 50$ (රුපියල් 10,000ක්) උපයන ආකාරය ඉගැන්වීම.

4) 2020.10.03 සිට අද දක්වා මාස 3ක පමණ කෙටි කාලයක් තුල දෙස් විදෙස් සිසුන් 230කට අධික ප්‍රමාණයක් මෙම පාඨමාලාව හදාරා තිබීම.

5) දිනපතා ගෙන එන අප සිසුන්ගේ අදහස් හා ඔවුන්ගේ Live Profit Proof Videos මගින් අප පාඨමාලාව 100% සාර්ථක බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වා තිබීම.

06) මිලියනපතියන් දෙදෙනෙකු හා මසකට අනිවාර්යයෙන් ලක්ෂයකට වැඩි ආදායමක් උපයන සිසු පිරිසක් බිහි කර තිබීම.

07) නිවැරැදිව ගිණුමක් නිර්මාණය කරන අවස්ථාවේ සිට ඔබ උපයන මුදල් ඔබගේ බැංකු ගිණුමට කිසිදු ගැටළුවකින් තොරව ලබා දෙන ලංකාවෙ එකම පාඨමාලාව මෙය පමණක් වීම.

08) පාඨමාලාවෙන් පසු Trading Telegram Group එක හරහා සිසුන් හට 24h Support Service එකක් ලබා දීම.

09) පාඨමාලාව සමග සම්බන්ද වන සෑම සිසුවෙකුටම ජීවිත කාලයටම 100% නොමිලේ පිවිසිය හැකි News සහ Signals සේවාවක් ලබා දෙන ලංකාවෙ එකම පාඨමාලාව අප මෙය පමණක් වීම.

10) මාසයකට වරක් සිසුන් සියල්ලන් රැස් කොට Free Revision පන්තියක් පවත්වා යාවත්කාලීන වූ කරුණු ගැන සාකච්ඡා කිරීම.

11) පළමු දින කුමන හෝ හේතුවක් මත පාඨමාලාවේ කොටසක් හෝ යම් කරුණුක් මග හැරුණු අයෙකුට, නැවත කිසිදු අය කිරීමකින් තොරව පසුව පැවැත්වෙන පාඨමාලා සමග සම්බන්ද වීමට අවස්ථාව ලබා දීම.

what we do?

ශ්‍රී ලංකාවෙ ප්‍රථම වතාවට Cryptocurrency ක්ෂේත්‍රය පිලිබදව මුළු සමාජයම දැනුවත් කරමින් එහි නිසි ප්‍රතිඵලය වර්තමානයේ මෙන්ම අනාගතයේද ලබා ගන්නා නිවැරැදිම මාර්ගය ඔබට පෙන්වූ එකම ආයතනය අප වන්නෙමු. උදාහරණයක් ලෙස මීට මාස 4කට ඉහතදී, 2021 වසරේදී Bitcoin ඒකකයක අගය ලක්ෂ 19 සිට රුපියල් ලක්ෂ 100 දක්වා වැඩි වන බවට අප සතු වෘත්තීම දැනුම් මට්ටම උපයෝගී කරගනිමින් ඉතාමත් වගකීමෙන් යුතුව අප ප්‍රකාශ කර සිටියෙමු. අප සිදුකල අනාවැකිය 100% සනාථ කරමින් 2021 වසරේ මාස දෙකක් නිම වන්නට මත්තෙන් Bitcoinහි අගය රුපියල් ලක්ෂ 110ක් දක්වා වැඩි වුනි. Live Profit Proof Videos 75කට අධික ප්‍රමාණයක්ද සහිතව ඉතාමත් කෙටි කාලයක් ඇතුලත සිසුන් 360කට අධික ප්‍රමාණයකගේ ජීවිත වෙනස් කල මිලියනපතියන් පස් දෙනෙකු හා මසකට අනිවාර්යයෙන් ලක්ෂය ඉක්මවා මුදල් උපයන පිරිසක් බිහි කිරීමට සමත් වූ එකම පාඨමාලාව අප සතු බවට නැවත වතාවක් සාඩම්බරයෙන් යුතුව අප ප්‍රකාශ කරන්නෙමු. Future Path Institute අප ආයතනයක් ලෙස 100% ප්‍රතිඵල ඔප්පු කර පෙන්වමින් ආයතනයේ අනන්‍යතාවය වගකීමෙන් යුතුව තහවුරු කර ඇත. වර්තනමානයේදී නව වැඩසහන් හා සේවා රැසක් ඔබට ලබා දෙමින් සිංහල නව වසර සදහාම අති විශේෂ වට්ටමක්ද ලබා දීමට අප තීරණය කර ඇත.

අප ලබා දෙන විශේෂ වැඩසටහන් හා සේවාවන්ගෙන් කිහිපයක්

  • නිවැරැදිව ගිණුමක් නිර්මාණය කරන අවස්ථාවේ සිට ඔබ උපයන මුදල් ඔබගේ බැංකු ගිණුමටම ලබා ගැනීමේ මොහොත දක්වා නිවැරැදි මග පෙන්වීම.
  • දින තුනක් දක්වා පාඨමාලාව දීර්ඝ කිරීම හා පළමු දින ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වීමේ අවස්තාව ලබා දීම
  • Spot/Futures Trading හා Chart Analysing යන ප්‍රධාන කොටස් 3ම එකම පාඨමාලාවට අන්තර්ගත කිරීම.( Basic/Advance course යනුවෙන් වෙන් වෙන් වශයෙන් පාඨමාලා සදහා අය කිරීම් නොමැත. සම්පූර්ණ දැනුම එකම පාඨමාලාව තුල අන්තර්ගත කර ඇත)
  • ක්ශේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ඇදුරු මඩුල්ලක් යටතේ කිසිදු හිස් තැනක් හෝ අඩුපාඩුවක් නොමැතිව වෘත්තීය මට්ටමක දැනුම ලබා දීම.
  • ඔබ උපයන මුදල් විනාඩි 10කට අඩු කෙටි කාලයල් තුල නීත්‍යානුකූලව ඔබගේ බැංකු ගිණුමටම ලබා ගැනීමට හැකි ලංකාවෙ එකම Direct Bank Withdrawal සේවාව ලබා දීම.
  • පාඨමාලාව හා සම්බන්ද වන සියලුම දෙනාට ජීවිත කාලය පුරාවටම 100% නොමිලයේ Trading සදහා අවශ්‍ය වන Signals හා News ලබා දීම.
  • මසකට වරක් පාඨමාලාව හැදෑරූ සියලුම දෙනා රැස් කර ඔවුන්ගේ අදහස් හා යාවත්කාලීන වූ කරුණු ගැන සාකච්ඡා කිරීම.
  • ඕනෑම ගැටලුවක් හෝ තාක්ෂණික දෝෂයක් සදහා Anydesk හරහා සම්බන්ද වී එය නිරාකරණය කර දීම
  • නව සිංහල අවුරුද්ද සදහාම වූ රුපියල් 15,000ක වට්ටමද ඇතුලුව තවත් මිලකල නොහැකි සේවාවන් රාශියක් නොමිලේ දැන් අප ආයතනය හරහා ඔබට ලබා ගත හැක.

2 week good knowledge

Lorem ipsum dolor sit rot off gamet, cons ctetur adipi scing elit. Proin rutrum euismod dolor, ultri Lies aliq luam ekolor.

easy study

Lorem ipsum dolor sit rot off gamet, cons ctetur adipi scing elit. Proin rutrum euismod dolor, ultri Lies aliq luam ekolor.

more studay video

Lorem ipsum dolor sit rot off gamet, cons ctetur adipi scing elit. Proin rutrum euismod dolor, ultri Lies aliq luam ekolor.

easy payement system

Lorem ipsum dolor sit rot off gamet, cons ctetur adipi scing elit. Proin rutrum euismod dolor, ultri Lies aliq luam ekolor.

Your Dream. Our Mission.

how to join with us......

meet our amazing team

Our Online Course Master

We Couldn’t Do It Without Them

Timothy Powell

Creative Director

Jennie Ryan

Art Director

Rod Mikey

SEO Specialist

Edward Smith

Strategy Dreamer

Jennie Stone

Social Media

Nichole Reed

Senior Designer

Meet Our Clients

we work for them

Do you want to grow your Knowledge ?

we can do it together

apply for courses

    small_c_popup.png

    Please Bank Our Blow bank account and Payment Upload

    Our Bank Details

    sri lanka number one online courses

    welcome to

    futurepathinstitute

    Something Wasn’t Clear?
    Feel free to contact me, and I will be more than happy to answer all of your questions.
    small_c_popup.png

    You can Join with now

    courses Payment Uplod