FAQ

Most frequent questions and answers

උදාහරණයක් විදිහට රත්තරං, වාහන, ඉඩ කඩම් වගේ දේවල් මිල අඩු වෙනකොට මිලදී අරන් මිල වැඩි වෙනකොට ලාභයක් තියාගෙන විකුණනවා වගේ Cryptocurrency වෙළදාම් කරලා ලාභ ලබන්න පුලුවන්. අප මෙම පාඨමාලාව ආරම්භ කරන මෙහොතේ එනම් 2020 ඔක්තෝබර් මාසයේදී Bitcoin ඒකකයක අගය රුපියල් ලක්ෂ 19කට ආසන්න වූ අතර අද 2021 මාර්තු මාසය වන විට Bitcoin ඒකකයක අගය රුපියල් ලක්ෂ 112කට ආසන්න වෙනවා. එනම් මාස 5ක පමණ කෙටි කාලයක් ඇතුලත Bitcoin ඒකයක අගය රුපියල් ලක්ෂ 93කින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ ක්ශේත්‍රයෙන් ලාභ ලබන්න පුලුවන් !

අපි මේ Course එකෙන් කියලා දෙන්නෙ Lifetime earn කරන්න පුලුවන් වටිනා ක්ශේත්‍රයක් ගැන. කිසිම සීමාවක් නැතුව අපි උගන්වන Strategies follow කරලා දවසට උපයන අගය තමන්ට decide කරන්න පුලුවන්. මාස 4ක වගේ කෙටි කාලයක් ඇතුලත දෙස් විදෙස් සිසුන් 360කට වඩා මෙම පාඨමාලාව හදාරලා තියෙනවා. එම සිසුන්ගේ ප්‍රතිඵල අනුව දවසට අවම රුපියල් 2000 ඉදන් රුපියල් ලක්ෂ 6 දක්වා උපයපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා! මෙම පාඨමාලාව 100% සාර්ථක බව ඔවුන්ගේ අදහස් සමග Live Profit Videos 75කට වැඩි ප්‍රමාණයකින් අපි මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. 

අපේ පාඨමාලාවන් සෑම සදුදා බදාදා දිනවල රාත්‍රී 8ටත් සෙනසුරාදා දහවල් 2ටත් පැවැත්වෙන අතර, Online Zoom හරහා දින තුනක් දක්වා පාඨමාලාව පැවැත්වීමට කටයුතු කෙරේ. පළමු දින ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වීමේ අවස්තාව ලබාදේ.  Spot/Futures Trading හා Chart Analysing යන ප්‍රධාන කොටස් 3ම එකම පාඨමාලාවට අන්තර්ගත කර ඇත.( Basic/Advance course යනුවෙන් වෙන් වෙන් වශයෙන් පාඨමාලා සදහා අය කිරීම් නොමැත. සම්පූර්ණ දැනුම එකම පාඨමාලාව තුල අන්තර්ගත කර ඇත)

අපගේ අනෙකුත් Lifetime Free සේවාවන් කිහිපයක්

  • Free News + Signals
  • Free Monthly Revision
  • Live Support (Anydesk)
  • Direct Bank Withdrawals(ඔබ උපයන මුදල් විනාඩි 10ක් ඇතුලත ඔබගේ බැංකු ගිණුමට ලබා දෙන ලංකාවෙ එකම සේවාව අප හරහා පමණි)

මෙම සියලු සේවාවන් සමගින් අපගේ පාඨමාලා ගාස්තුව වන්නේ රු. 25,000ක් පමණි.

apply for courses

    small_c_popup.png

    Please Bank Our Blow bank account and Payment Upload

    Our Bank Details

    sri lanka number one online courses

    welcome to

    futurepathinstitute

    Something Wasn’t Clear?
    Feel free to contact me, and I will be more than happy to answer all of your questions.
    small_c_popup.png

    You can Join with now

    courses Payment Uplod